2022-12-04

Windows 11 වඩාත් ආකර්ෂනීය වනු ඇත.

Windows 11 වල ප්‍රධාන පලමු යාවත්කාලීනය මේ වන විට නිකුත්ව තිබුනද එය සංකේතාත්මක කාරනවක් පමනක් බව දක්නට ලැබෙමින් තිබේ. එලබෙන්නට නියමිත අතුරු ප්‍රධාන හෝ මීලග ප්‍රධාන යාවත්කාලීනය භාවිතාකරන්නන් සදහා වඩත් ආකර්ශනීය බවක් ගෙනෙන්නට සූදානම් බවට ඉගි පල වෙමින් තිබේ. Animated icons වඩාත් අලංකාර මෙන්ම සජීවී මෙහෙයුම් පද්ධති භාවිතාවක් තහවුරු කරන්නට සූදානම් වෙමින් ඇත්තකි. එපමනක් නොව notification area වල වෙලාවට නැවත Seconds එක්කරන්නට කටයුතු කරමින් සිටී. Windows Widgets වල දියුනු කිරීම් අත්හැර නැති බවට දැනටමත් වන පෙර සංස්කරන ඔස්සේ පවසමින් සිටින එම ආයතනය තම search box හැකියාව සමස්ථ භාවිතය තුලදීම පහසුකරවන්නට ගත් උත්සාහය තවත් දියුනු කරමින් සිටින බවටද පැහැදිලි වෙමින් ඇත. Task Manager වලද දියුනු කිරීම් සිදුවෙමින් වඩාත් පහසු භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවක් පල කර ඇත. පහසු හා වෙගවත් dialog boxes එකක් ඔස්සේ භාවිතා කරන්නෙකුට පහසුවෙන් කටයුතු කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...