2022-12-02

Medibank hackersලා තම දත්ත dark web වෙතට.

මේ වන විට වාර්ථා වෙමින් ඇත්තේ Australia වල ප්‍රකට Medibank නම් Health services provider ආයතනයක් වෙතට එල්ල වූ cyberattack එකකින් පැහැරගත් ඔවුන්ගේ  3.9 million අධික සේවා දායකයින්ගේ තොරතුරු  dark web වෙතට මුදාහරින්නට එම සයිබර් අපරාධකරුවන් කටයුතු කරමින් සිටින බවකි. මාස කිහිපයකට පෙර සිදුවූ මෙම අපරධයෙන් ලබා ගත් තොරතුරු වෙනුවෙන් AU$15m ransom ආකාරයේ ඉල්ලීමක් කර ඇති අතර එය සපල නොවන විට එම සේවා දායිකයින්ගේ Psycho, HIV, Viral, STD වැනි තොරතුරු මෙසේ මුදාහරින්නට කටයුතු කරන බවටයි පැවසෙන්නේ. මේ වන විට Australian federal police  වෙතින් පැවසෙන්නේ REvil ransomware gang නම් Russia මූලික කල්ලියක් විසින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව වන අතර කාරනය ගැන විමර්ශනය කරමින් සිටින බවකි.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...