2022-11-08

Windows 11 තුලටත් වෙලඳ දැන්වීම.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft සමාගම භාණ්ඩ හා සේවාවන් පිලිබඳව වෙළඳ දැන්වීම් ක්‍රමයෙන් තම සේවාවන් මතට ගෙන ඒම දෙසට වැඩි අවධානයක් යොදමින් සිටින බවකි. මේ ආකරය ඔස්සේ ඉදිරියට එමින් එම සමාගම  Windows 11 වලදී File Explorer වලත් Microsoft Store මෙම උත්සාහයේ යෙදෙනු පෙනිනි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට එම සාමගම Windows 11 Start menu වෙතටද එම උත්සාහය ‍රැගෙන විත් ඇති බවකි. නවතම Windows 11 Dev Channel builds වලටද OneDrive logo ව යටතේ "Back up your files" දැන්වීම කරමින් සිටීම ඔවුන් පෙන්වා දෙනවා.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...