2022-11-03

Twitter වෙනස්කම් රාශියකට.

Twitter  වල නව හිමිකරු වන Elon Musk වඩාත් තීරනාත්මක වෙනස්කම් රාශියකට එම ආයතනය ගෙන යම්න් සිටින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ලොව ප්‍රබලතම සමාජජාලාවක් වන Twitter වල තනි අයිතිය හිමිකර ගන්නට Elon Musk සමත්වූ අතර , අවධානය දිනාගත් තීරන අතර Twitter Blue subscription එක සදහා මිළ මාසිකව $8  ඉහල දැමීමට කටයුතු කරනු ලැබුවා. එසේම එම ආයතනයේ දැනට පවතින work-from-anywhere policy  ය වෙනස් කර සියලුම අදාල සේවකයින් office සේවයට නැවත කැඳවන්නට කටයුතු කරන බවට වාර්ථා වූවා. එසේම social media වල පලපුරුද්දක් නැති Tesla engineers ලා මෙහි සේවයට කැඳවිමත් වාර්ථවූ අතර අවසානයේ පැවසෙන්නේ දැනට Twitter වල සේවක මන්ඩලයෙන් අඩක් දක්වා අඩුකරන්නටද කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...