2022-04-08

තවත් Strontium domains කිහිපයක් බිඳ වැ‍ටුනුබවට...

Microsoft පවසන්නේ තමන් Russia-linked පදනම් ව සයිබර් පහරදීම් සදහා යොදා ගත් domains කිහිපයක පාලනය තමන් අතට ගන්නට සමත් වූ බවයි. ඔවුන් පවසන්නේ Ukrainian ආයතනයන් මෙන්ම United States හා European Union ඉලක්කවන පහරදීම් රාශියක් සදහා මෙම ඩොමන භාවිතා වෙමින් ඇති නිසා පසුගිය April 6 ලබා ගත් උසාවි නියෝගයකට අනුකූලව එම මෙහෙයුම් කල බවයි. Microsoft පවසන්නේ මෙම domains මේ වන විට re-directed කර ඇත්තේ භාවිතා කරන්නන් සුරකීම සදහා කටයුතු කරන sinkhole වැනි වෙබ් අඩවි වලට බවයි. Strontium controlled domains සියගනනක් මේ වන විට බිඳ දමන්නට සමත්ව ඇති බවටත් ඔවුන් පවසනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...