2022-04-01

පිලිසකර කිහිපයක් සමග iOS 15.4.1 පැමින ඇත.

Apple පවසන්නේ තමන් iOS 15.4.1 නම්ව minor update එකක් iPhone / iPad devices සදහා නිකුත් කර ඇති බවයි. එම ආයතනය පවසන්නේ භාවිතාකරන්නන් වෙතින් පැමිනිලි වෙමින් තිබූ iPhone වල battery drain ගැටළුව සදහාද මෙම නිකුතුව පිලිසකර ‍රැගෙන එන බවයි. එසේම මෙම පැමිනීම  bug fixes කිහිපයක් මිස නවාංග ‍රැගෙන එන්නට කටයුතු නොකරන බවයි. වැඩි දුරටත් පෙර කී battery drain ගැටළුව පැහැදිලි කරන එම ආයතනය පවසන්නේ software update එකකින් පසුව battery drain තත්වය සාමාන්‍ය බවත් පැය 48ක් වන විට අදාල සුසරවීම් වලින් අනතුරුව ගැටළුව නොපවතින බවයි. මෙම iOS 15.4.1 / iPadOS 15.4.1 සංස්කරනයන් සියළුම අදාල eligible devices සදහා වන අතර ඒ සදහා පිවිසීමට Settings > General > Software Update. ඔස්සේ හැකිවනු ඇති බවයි.
Pubudu Siriwansa

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...