2022-04-23

Full-screen iPhone ය iPhone 16 Pro ලෙසට පැමිනේවි.

හදාරන්නන් පවසන්නේ 2024 වන විට notch-less iPhone ය නැතිනම් Full-screen iPhoneය පැමිනෙන්නට නියමිත බවයි. Android phoneය කලකට ඉහත පසුකල මෙම ප්‍රවනතාවය තවමත් iPhoneය අත්පත් කරගෙන නොමැති අතර මෑතදී ඉදිරිපත්ව ඇති iPhone patent එකක් ඇසුරින් මෙම අනුමානය දැනට ඉදිරිපත් වෙමින් ඇත. හදාරන්නන් පවසන්නේ මෙම under-display front cameras හා under-display Face ID නිකුතුව high-end iPhone එකක් ලෙසට නිවේදනය වන්නට නියමිත බවකි. එසේම ඔවුන් අනුමාන කරන්නේ iPhone 16 Pro ලෙසට එය පැමිනෙනු ඇති බවකි. දැනට ආයතනය දියුනු කරමින් සිටින  software / hardware සීමාත් සමග මෙම අත්පත්කර ගැනීමේ ඉඩ කඩ බොහෝ බවට ඔවුන් පවසනවා.
   Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...