2022-04-22

Android devices වල Dec 2021 වලට පෙර Security Patch සදහා අනතුරු ඇගවේ.

අනතුරු ඇගවීමකින් කියවෙන්නේ Android devices වල Security Patch සංස්කරන Dec 2021 ට පෙර නම් තිබෙන්නේ ඇපල් වල Lossless Audio Codec (ALAC) සක්‍රිය මට්ටමේ වන විට security risk එකක වන බවයි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මිලියන ගනනක් වන  Android devices වල සංයුත්තව ඇත්තේ MediaTek නැතිනම් Qualcomm chipset නම් “Out-of-Bounds” ආකාරයේ security vulnerability විවෘතව ඇති බවයි. ALAC යනු Apple Lossless ලෙසට නම් වන Apple විසින් හඳුන්වා දුන් audio format  එකක් වන අතර එහි open-source සංස්කරනයක් වන අතර 2011 පසුව යාවත්කාලීන නොවූ ලෙසට භාවිතා වෙමින් ඇති Qualcomm සහ MediaTek සදහා මෙම අනතුර වන බවට පැහැදිලි කෙරෙනවා. හදාරන්නන් පවසන්නේ Android devices සමහ Security Patch සංස්කරන December 2021 වල වත් තිබීම වැදගත් බවයි. ඔබගේ Android උපකරනටේ Settings > Android version i> Security Patch version වෙතට පිවිස එහි වන අවසාන සංස්කරනය ඔබට දැන ගන්නට හැකි වනු ඇත.
Pubudu Sieiwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...