Pubudu Siriwansa
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2022-02-01
Gmail වෙතට නව user interface එකක්
Gmail යනු ලොව බහුලතම email භාවිතාවය. එසේ මුත් පසුගිය වසර කිහිපය පුරාම Google ආයතනය විසින් Gmail වෙතට ප්‍රධාන ගනයේ updates නිකුතුවක් නොකරන ලදී. එසේ මුත් google පවසන්නේ තමන් Gmail වෙතට නව user interface එකක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව interface එක ඔස්සේ පහසුවෙන් applications අතර ගමන් කරන්නට හැකි වන බවයි. පලමුව මෙම නව පැමිනීම optionally වන අතර එය දැනට February 8 වල සිට opt-in banner ආකාරයට පැමිනෙන බවට පවසනවා. අනතුරුව April වල සිට එය Gmail වල සාමාන්‍ය UI එක වන අතර අවශ්‍යනම් classic interface වලට roll back අවස්ථාව ගෙනෙන බවටද අවසානයේ Q2 2022 වන විට ඒය standard UI එක වීම හා අනිවාර්ය භාවිතාව වන්නට නියමිතයි. නව පැමිනීම Microsoft වල Outlook හා සාමන බවක් ගන්නා අතර Email වඩාත් පහසුවෙන් සංවිධානය කරගන්නට හැකිවීමත් Chat නැතිනම් Meets වැනි පහසුකම් සදහා එකම browser window වලටම ගොනුවීමත් Notification bubbles ඔස්සේ භාවිතය වඩාත් පහසු කිරීමත් ඇතුලු තවත් පහසු කම් සමග Google පොරොන්දු වෙන්නේ unified search experience එකක් ගෙනෙන්නට තමන් සූදානම් බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...