නගරයට නුදුරු කදුමුදුනත දිගේ අප පිය නගමින් සිටියෙමු. සැඳෑව මහත් අලංකාරව තිබිනි. මිනිස් කථාන්දරයේ විටින් විට සැමදාම විමසන ලැදෑයි මා සිතන වඩාත් පොදු ප්‍රශ්නය ඇය විමසමින් සිටියාය. " හිරු ආයිත් හෙට දවසක් ගෙනෙනු ඇත. ඔහු හෙටත් එහෙම කරාවි. එතකොට අපි හෙටත් අද දවසේ විඳිමින් සිටින ආකෘතියේ සිරකරුවන් පමනද?"
- Pubudu Siriwansa
#siriwansa