ඩිජිටල්කරනයේ සැබෑ අනන්‍යතාවය හුදු සාම්ප්‍රධායික තොරතුරු ඉලෙක්ට්‍රොනික ස්වභාවයකට ගෙන දැමීමම නොවෙයි. එය ඉන් ඔබ්බට වන තීරනාත්මක සංස්කෘතික වෙනසක් බවට දැන් දැන් හැගෙන්නට පෙනෙන්නය පෙනෙන්නට පටන්ගෙන ඇත.
- Pubudu Siriwansa
#siriwansa
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...