2019-12-18

ඔබට ඔබව සොයා ගූගල් කරන්නට ..

ඔබ ගූගල් ඔස්සේ යමක් සොයන විට ගූගල් ඒ සෙවුම ඔස්සේ ඔබව සොයයි. එපමනක් නොව ඔබව ගොඩනගයි. එලබෙන දිනයකදී ඔබටත් වඩා ඔබව දන්නා සගයා වන්නේ මේ පිටපත වනු ඇත. ඒ දිනයේදී ඔබට ඔබව සොයා ගූගල් කරන්නට සිදුවනු ඇත.
- Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...