2019-12-03

දියුනු සමාජයක් යනු අතිශය මානුෂීය

ඇත්තම කාරනයනම් දියුනු සමාජයක් යනු අතිශය මානුෂීය මිනිස් පරිසරයක් බවයි. කනගාටුදායකම කාරනය නම් අතිදියුනු යැයි සම්මත සමාජයන් තුල මිනිසුන් දරුනු ලෙසට හුදකලාවීමයි. ජීවිය නිර්මාණය වීම තරම්ම සංකීර්න කාරනයකි නිදහස් පුරවැසියා නිර්මාණය කර ගැනීම ලෙසට තේරුම් ගන්නට ඔවුන්ට තව බොහෝ කල් ගතවනු ඇත.
' Tharu Minisa "
- Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...