2016-06-16

යලිත් Flash දුර්වලතා කථා බහට....

      හඳුනා ගෙන ඇති Zero Day දුර්වලතාවයක් තෙවන මාසය වනතෙක් පිලිසකර නිකුත් නොකිරීමේ චදනාවක් Adobe වෙතට එල්ල වෙමින් තිබෙනවා. සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධති මත ක්‍රියත්මක විමේ ඉඩ කඩ පවතිනම් මෙම දුර්වලතාවය ඔස්සේ Flash Plugine ය හරහා මෙහෙයිම් පද්ධතිය සමස්ථ පාලනය ලබා ගැනීම දක්වා හානිකර බවකට යන්නට පහර දෙන්නා හැකි වන්නට පුලුවන් බවටයි පලමුව මෙම හානිකරබව පැහැදිලි කරන Kaspersky ආයතනය පවසන්නේ. Flash හි නවතම සංස්කරනය වන 21.0.0.241 හි වන මෙම දුර්වලතාවය වෙතට ගෙවෙමින් ඇති මෙම සතියේ වත් පිලිසකර පැමිනීමේ වැදගත්කම හා බලාපොරොත්තුව හදාරන්නන් පෙන්වා දෙමින් සිටිනවා. Apple, Google මෙන්ම Firefox  වෙතින්ම මුල් ආකාරයෙන් ඔවුන්ගේ ප්‍රසරයන්ගේ Flash ප්ලගීනය අක්‍රියව තබන්නට කටයුතු කරන්නට පෙලබෙමින් ඇති අතර Safari 10 වල දැනටමත් Default අකාරට Flash Disabled මට්ටමින් නිකුත් වෙමින් තිබෙනවා.
www.digilk.com

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...