Baidu යනු චීනය මූලිකව ක්‍රියාත්මක වන භාවිතකරන්නන් මිලියන 660ක පමන අවධානය දිනා ගත් සෙවුම් යන්ත්‍රයකි. විටක Google සෙයුම් යන්ත්‍රය සමග සසඳමින් හදාරන්නන් කථා බහ කරනු ලබන මෙම search giant වෙතට පසුගියදා එල්ලවුනු චෝදනාවක් වූවේ Wei Zexi නම් දුර්ලභ ගනයේ අපහසුතාවයකින් පෙලෙන භාවිතාකරන්නෙකු යම් සෙවීමක් ඔස්සේ තම රෝගය වෙතට පිලියම් ලබා ගැනීමේදී ඉහලින්ම වන සෙවුම් ප්‍රථිපල වෙතට වැඩි විස්වාසය තැබීම ඔස්සේ අත්හදා බැලීමේ මට්ටමේ වන ප්‍රතිකාර යක් ලබා ගැනිම ඔස්සේ මරනයට පත්වීමය. නෙක ආකාරයේ බලධරයන් විසින් මෙම සිදුවීම පිලිබදව තොරතුරු රැස්කිරිම අරබා ඇති අතර ගෙවීම් ඔස්සේ වන ප්‍රථිපලයක් ලෙසට එම ආයතනය මෙම ප්‍රථිපලය තම සෙයුම් යන්ත්‍රයට එක්කලද එය ගෙවීම් ලත් දැන්වීමක් ලෙසට කියවෙන කුඩා එකතු කිරීම ඉතා කුඩාවට අදාල ප්‍රථිපලයට යටින් දැක්වීම තුලින් භාවිතාකරන්නෙකු හට නියම අවබෝධයක් නොලැබීමේ අනතුර පිලිබදව අවධානය යොමුව තිබෙනවා. සිද්ධිය ප්‍රසිද්ධියට පැමිනීමත් සමග Nasdaq-listed shares වල 7.92% ක පහත වැටීමක් සිදුව ඇති බවට වාර්ථා වන අතර ඩොලර් බිලියන 5ක පහත වැටිමක් එක දිනක් තුල සිදුව තිබෙන බවටයි තොරතුරු හෙලි වන්නේ.
www.digilk.comPubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...