එලබෙන තොරතුරු ලෝකයේ හෙට දවස නිර්මානය කරවන නව පදනමක් වනු ඇත්තේ සංයුත්ත භාවිතාකරන්නාද කැදවීමය. තව දුරටත් ඔහු පරිගණකයේ ගනනයන්ගේන්(Processing) වලින් වියුත්තව සිට එය මෙහෙයවන්නා වනවා වෙනුවට එහි සමස්තය තුල සිටිමින් එහි කොටස්කරුවෙකු ලෙසටද වෙමින් එය මෙහෙය වන්නා වීමේ ආනාගතය මේ වන විට කෙමෙන් නිර්මානය වෙමින් ඇත.සරලව පැහැදිලි කරන්නේ නම් පරිගණක ක්‍රීඩාවේ මෙහෙයවන්නා වනවා වෙනුවට එහි ප්‍රධාන හෝ නිරීක්ශනාත්මක චරිතයක් වෙමින් තම සිතුම් පැතුම් අනූව ක්‍රීඩාව මෙහෙයවන්නා වීම භාවිතාකරන්නා හට වඩාත් සංයුත්ත අද්දැකීමක් ගෙනෙනු ඇත. බොහෝ විට දැනට භාවිතාකරන්නෙකුට දැනෙන ආගන්තුක බව තොරතුරු ලෝකය සමග කරන ගනුදෙනු තුලදී වඩාත් ඉවත්කරන්නට මෙම නව අත්දැකීම සහය වනු ඇත. සරල පරිගණක ක්‍රීඩා වැනි අත්දැකීමක සිට සංකීර්න නිර්මානශීලි භාවිතාවන් වලදී මෙම නව ප්‍රවනතාවයන් වඩාත් පුර්න අත්දැකීමක් ක්‍රියාකාරකමක් වනු ඇත. www.digilk.com
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...