Windows 10 Mobile පැමිනීම පිලිබදව බලාපොරොත්තුව සදහා බොහෝ කලක් ගත විය. විටින් විට මෙම නිකුතුව සදහා අනුමාන කල බොහෝ අවස්ථා කිහිපයකට පසුව මේ වන විට Microsoft ආයතනය නිල ලෙසට Windows 10 Mobile පැමිනීම නිවේදනය කර ඇත. ඔවුන් නිවේදනය කරන්නේ
BLU Win HD LTE
•BLU Win HD w510u
•Lumia 430
•Lumia 435
•Lumia 532
•Lumia 535
•Lumia 540
•Lumia 635 (1GB RAM)
•Lumia 636 (1GB RAM)
•Lumia 638 (1GB RAM)
•Lumia 640
•Lumia 640 XL
•Lumia 730
•Lumia 735
•Lumia 830
•Lumia 930
•Lumia 1520
•MCJ Madosma
යන උපාංග windows 10 සදහා පැමිනීමට සුදුසු වන බවටයි. ක්‍රමයෙන් මුදා හැරෙන්නට නියමිත මෙම නව සංස්කරනය සමග පැමිනෙන සමගර අංගයන්, එනම් උදා හරනයක් ලෙසට Phone Continuum නැතිනම් Windows Hello සදහා අමතර දෘඩංග සහය අවශ්‍ය වනු ඇති බවා නිවේදනය වන අතර දැනටම මත් Windows Phone 8.1 Update 1 නැතිනම් Update 2 සදහා සහය දක්වන (Lumia Denim firmware) මට්ට්මේ දී නව සංස්කරනය ධාවන වනු ඇති බවට පැහැදිලි කරනවා. වැඩි දුරටත් පැමිනෙන තොරතුරු පවසන්නේ lower-end Windows Phones හ පැරනි දුරකථන මට්ටමේ දී නව මෙහෙයුම් පද්ධති වෙතට සහය දැක්වීම ගැටලුකාරී වොය හැකි වබ වන අතර ඒවා අතරට Lumia 520, 521, 525, 620, 625, 720, 810, 822, 920, 925, 1020 1320 උඔපාංග දක්වා සිටිනවා.
www.digilk.com
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...