Windows 10 Mobile පැමිනීම පිලිබදව බලාපොරොත්තුව සදහා බොහෝ කලක් ගත විය. විටින් විට මෙම නිකුතුව සදහා අනුමාන කල බොහෝ අවස්ථා කිහිපයකට පසුව මේ වන විට Microsoft ආයතනය නිල ලෙසට Windows 10 Mobile පැමිනීම නිවේදනය කර ඇත. ඔවුන් නිවේදනය කරන්නේ
BLU Win HD LTE
•BLU Win HD w510u
•Lumia 430
•Lumia 435
•Lumia 532
•Lumia 535
•Lumia 540
•Lumia 635 (1GB RAM)
•Lumia 636 (1GB RAM)
•Lumia 638 (1GB RAM)
•Lumia 640
•Lumia 640 XL
•Lumia 730
•Lumia 735
•Lumia 830
•Lumia 930
•Lumia 1520
•MCJ Madosma
යන උපාංග windows 10 සදහා පැමිනීමට සුදුසු වන බවටයි. ක්‍රමයෙන් මුදා හැරෙන්නට නියමිත මෙම නව සංස්කරනය සමග පැමිනෙන සමගර අංගයන්, එනම් උදා හරනයක් ලෙසට Phone Continuum නැතිනම් Windows Hello සදහා අමතර දෘඩංග සහය අවශ්‍ය වනු ඇති බවා නිවේදනය වන අතර දැනටම මත් Windows Phone 8.1 Update 1 නැතිනම් Update 2 සදහා සහය දක්වන (Lumia Denim firmware) මට්ට්මේ දී නව සංස්කරනය ධාවන වනු ඇති බවට පැහැදිලි කරනවා. වැඩි දුරටත් පැමිනෙන තොරතුරු පවසන්නේ lower-end Windows Phones හ පැරනි දුරකථන මට්ටමේ දී නව මෙහෙයුම් පද්ධති වෙතට සහය දැක්වීම ගැටලුකාරී වොය හැකි වබ වන අතර ඒවා අතරට Lumia 520, 521, 525, 620, 625, 720, 810, 822, 920, 925, 1020 1320 උඔපාංග දක්වා සිටිනවා.
www.digilk.com
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...