mobile payments යනු එලබෙන කාලයේ වඩ වඩාත් බහුල භාවිතාවක් දෙසට වර්ධනය වෙමින් ඇත්තකි. බොහෝ ආයතනයන් තම විසඳුම් මේ සදහා මේ වන විටත් නිකුත් කර ඇති අතර ‘Apple Pay’ ඒ අතරින් මෑතකාලයේදී වැඩි අවධානයක් ලබා ගත් එකක ලෙසට සැලකේ. කාර්යය බහුල හා දුරස්ථව තම ගනුදෙනු කටයුතු වලදී මේ ආකාරයේ කාර්ඩ් පත් ගෙනෙන්නේ මහත් සහයකි. Samsung ආයතනයද තම සිසඳුමක් මේ වාන් විට නිකුත් කොට ඇත. පලවන නවතම වාර්ථාවලට අනූව LG ආයතනයද ‘White Card’ නමින් තම විසදුමක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවට වාර්ථාවේ. හදාරන්නන් වඩාත් කැමැත්තෙන් මෙම විසඳුම physical all-in-one connected card එකක් ලෙසට නම් කරන්නට කැමති බවක් පෙන්වන අතර විවිධ credit card පත් කිහිපයක්ම මෙම White Card පත සමග භාවිතාකරන්නට හැකි අතර කාර්ඩ් පත ඉදිරියේ වන LCD පැනලය ඔස්සේ ඒවා ගනුදෙනු සදහා තොරා ගැනිමේ අවස්ථාව රැගෙන එන බවට පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...