mobile payments යනු එලබෙන කාලයේ වඩ වඩාත් බහුල භාවිතාවක් දෙසට වර්ධනය වෙමින් ඇත්තකි. බොහෝ ආයතනයන් තම විසඳුම් මේ සදහා මේ වන විටත් නිකුත් කර ඇති අතර ‘Apple Pay’ ඒ අතරින් මෑතකාලයේදී වැඩි අවධානයක් ලබා ගත් එකක ලෙසට සැලකේ. කාර්යය බහුල හා දුරස්ථව තම ගනුදෙනු කටයුතු වලදී මේ ආකාරයේ කාර්ඩ් පත් ගෙනෙන්නේ මහත් සහයකි. Samsung ආයතනයද තම සිසඳුමක් මේ වාන් විට නිකුත් කොට ඇත. පලවන නවතම වාර්ථාවලට අනූව LG ආයතනයද ‘White Card’ නමින් තම විසදුමක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවට වාර්ථාවේ. හදාරන්නන් වඩාත් කැමැත්තෙන් මෙම විසඳුම physical all-in-one connected card එකක් ලෙසට නම් කරන්නට කැමති බවක් පෙන්වන අතර විවිධ credit card පත් කිහිපයක්ම මෙම White Card පත සමග භාවිතාකරන්නට හැකි අතර කාර්ඩ් පත ඉදිරියේ වන LCD පැනලය ඔස්සේ ඒවා ගනුදෙනු සදහා තොරා ගැනිමේ අවස්ථාව රැගෙන එන බවට පැහැදිලි කෙරෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...