තිබිරිපොල පිහිටි රන්පත්ගල ආසන්නයෙන් සීතාවක ඔය තරනයකර කිලෝ මීටර එකක් පමන යකහටුව කන්දේ ගමන් කල විට කටාරම් කොටා සකස් කරන ලද විශාල ගල් ලෙන් දෙකක් හමුවේ.හත්තක හැඩයට පිහිටි මෙහි එක වර දහස් ගනනකට වුවද නොතෙමි සිටින්නට ඉඩකඩ වේ.බිම් මලු දෙකකට සකස් කර තිබූ බවට ලක්ෂන ඇති මෙහි එක් කොටසක් ආරාමයක් ලෙසට භාවිතාකරන්නට ඇති බවට උපකල්පනය කල හැක. එහි වන කෙටි බිත්ටිවල කොටස් අදද දකින්නට හැක.මෙම ලෙන් දෙකෙහිම කි.පු. දෙවන සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත ලිපි දෙකක්ද වේ. එම ලිපියට අනූව තිස්ස නම් උපාසකයෙකු විසින් මෙම ලෙණ සංඝයාට පූජා කරන ලද බවක් කියවේ. අසලින් වන කුඩා ලෙනෙහිද එකවර පනහක පමන පිරිසක් සිටිය හැකි විශාලත්වයක් වන අතර ගල් කුලෙහි වන කුඩා වලවල් වලින් මෙහි දැව වහලයක්ද කරවා තිබූ බවට උපකල්පනය කල හැක.අසලින් ගල යන කුඩා දිය පහර මෙම ස්ථානයේ සුන්දරත්වය වඩාත් ඔප්නංවයි. මෙම තොරතුරුද ඇසුරෙන් සැලකූ විට ක්‍රි.පූ. දෙවන සියවස පටන්ම සිතාවක ආශ්‍රිතව යෝගාවචර භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට වඩාත් තහවුරු වේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...