සීතාවක රාජධානියේ කේද්‍රය අවට සරන ඔබට දැනට හමුවන වඩාත්ම දෘශ්‍ය අත්දැකීම වන්නේ බැරැන්ඩි කෝවිළය. සීතාවක මාලිගාවට සමීපව සීතාවක ගඟට අනෙක් දෙසින් වන මෙම ශෛලමය ඉදිකිරීම පිලිබදව සීතාවක අතීතය පිලිබදව විද්වතුන් නෙක ආකාරයේ මතවාද ගෙනෙනු දැකිය හැක. දැනට පොලවෙන් උඩට ඉදිවන අඩිතාලම හා අඩි කිහිපයක් උඩට පමනක් ශේෂව ඇති ගල් කනු හා වටා වන කැටයම් කල ගල් කනු මෙහි වන්නට ඇතැයි උපකල්පනය කල හැකි විසිතුරු ගොඩ නැංවීමක් මනසට පහසුවෙන් උපකල්පනය කරගන්නට සහය වේ. හදාරනන් පවසන්නේ වසර 20ක් පුරා මිනිසුන් 2000ක් පමන යොදවාගෙන රජතුමා විසින් මෙය කරවූ බවට සටහන් වන බවකි. 1551 දී පමන පෘතුගීසී ප්‍රමුක කෝට්ටේ ආක්‍රමනය මෙහි වූ වටිනා දෑ පහැර ගැනීමත් කෝවිල විනශ කිරීමත් සදහා කටයුතු කල බවකි. සීතාවක රජතුමා පීතෲ ඝාතන චෝදනාවෙන් අසරන වූ විට සහනය පත ශිව දහමට නැඹුරුව මෙම කෝවිල කල බවට පැවසෙන ජනංප්‍රවාදයට වඩා හදාරන්නන් යෝජනා කරන්නට කැමතිවන්නේ නිරන්තරයෙන් ආක්‍රමන හමුවේ ගෙවී ගිය සීතාවක යුගයදී සහය ලබා ගත් දමිළ සේනාවට සදහා මෙම කෝවිල ඉදිකල බවත්ය. සමහර විටක අරිට්ඨ කී වෙන්ඩු වැනි වඩාත් රජුට සමීප චරිතයන් ඔස්සේ රජතුමන්ගේත් කැමැත්තක් කෝවිල වෙනු වෙන් පවතින්නට ඇතැයි උපකල්පනය කල හැක්කේ සිතාවක මලිගවේසිට මෙම කෝවිල වෙතට පහසුවෙන් පිවිසෙන්නට පාලමක් පවා ඉදිකර තිබූ බව සාධක අදටත් දැකිය හැකි නිසාවෙනි. විටක අයෙක් මෙම ඉදිකිරීම සම්පූර්න කරන්නට නොහැකි වූ බවට මතයක් ගෙනෙන මුත් හදාරන්නන් පෙන්වා දෙන්නේ සැවුල් සංදේශය වැනි ග්‍රන්තවල පවා සම්පූර්නයෙන් ඉදිකල මෙම කෝවිල පිලිබදව විස්තර වන බව දැකිය හැකි බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2015-02-20
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...