'Spartan' සමස්ත Windows 10 පරිසරයේම පුරා ක්‍රියාත්මක වන්නට නියමිත එනම් Windows 10 Mobile (Windows Phone) වල සිට Windows 10, මෙන්ම Xbox දක්වා පොඳු browserය වනු ඇති බවට මේ වන විට තොරතුරු හෙලි වෙමින් පවතිනවා. 'Spartan' තවමත් සංවර්ධකයන් අතැති Microsoft අනාගත බ්‍රවුසරයේ සංකේත නාමය ලෙසට සැලකෙන අතර එය Flash සහයද රැගෙන එන වඩාත් නම්‍ය හා වේගවත් ක්‍රියාකාරීත්වයක් ගෙනෙන නිමැවුමක් සහිත බ්‍රවුසර මෘදුකංගයක් වනු ඇටි බවට දැනට හෙලිව ඇති තොරතුරු පැහැදිලි කරනවා. බොහෝ විට දැනට Microsoft වල ප්‍රධාන බ්‍රවුසර මෘදුකාංගය වන IE සමග වන බාවිතාකරන්නන් එතරම් මිත්‍රත්වයක් නොදක්වන ලක්ෂන ඉවත්කරමින් වඩාත් ප්‍රියකරන ලක්ෂන සහිත බ්‍රවුසර මෘදුකාංග වන Crome වැනි බ්‍රවුසරයන්ගේ ක්‍රියාකාරීත්වය මෙන්ම පෙනුමට වඩාත් සමීප නිමැවුමක් ගනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.මෙම මස 21ට දැනට සැලසුම්ව ඇති Windows 10 event වලදී මෙම Spartan පිලිබදව වැඩි දුර තොරතුරු සමග එහි පෙර සංස්කරනයක් පැමිනෙනු ඇති බවට හදාරන්නන් බලාපොරොත්තු පලකරමින් සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...