Google වල Gmail සේවාව චීනය තුල තහනම් කොට මසකටත් අඩුකාලයක් තුල මයික්‍රසොෆ්ට් වලද Outlook e-mail සේවාවද අඩපන කර දමන්නට කටයුතු කරමින් සිටින බවටයි නවතම තොරතුරු හෙලිකරන්නේ. භාවිතාකරන්නන් Web ආකාරයට මෙන්ම smartphone apps ආකාරයට තම ගිනුම් හ සම්බන්ද වන්නට තැත්කරන විට ගැටලු සහිත බවක් දැක්වෙන නිවේදනයන් පැමිනීම එය භාවිතාකරන්නන් අත්විඳිමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. හදාරන්නන් පවසන්නේ එරට Cyberspace Administration වෙතින් “man-in-the-middle” ආකාරයේ මැදිහත්වීමක් සිදුවෙමින් පවතින බවට සැකකල හැකි බවකි. ඔවුන් යෝජනා කරන්නේ භාවිතාකරන්නා වෙතට අවම සැකයක් ඇති වනු පිනිස මෙම ආකාරයේ ප්‍රහාර උපංක්‍රමයක් භාවිතාවෙමින් සිටිනවා විය හැකි බවකි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ චීනය තම වැසියන් ලෝකයෙන් වෙන්කර තබන්නට Great Firewall ද ඉක්මවා ගිය ක්‍රමවේද භාවිතට පිවිසෙමින් සිටිනවා විය හැකි බවකි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...