Google වල Gmail සේවාව චීනය තුල තහනම් කොට මසකටත් අඩුකාලයක් තුල මයික්‍රසොෆ්ට් වලද Outlook e-mail සේවාවද අඩපන කර දමන්නට කටයුතු කරමින් සිටින බවටයි නවතම තොරතුරු හෙලිකරන්නේ. භාවිතාකරන්නන් Web ආකාරයට මෙන්ම smartphone apps ආකාරයට තම ගිනුම් හ සම්බන්ද වන්නට තැත්කරන විට ගැටලු සහිත බවක් දැක්වෙන නිවේදනයන් පැමිනීම එය භාවිතාකරන්නන් අත්විඳිමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. හදාරන්නන් පවසන්නේ එරට Cyberspace Administration වෙතින් “man-in-the-middle” ආකාරයේ මැදිහත්වීමක් සිදුවෙමින් පවතින බවට සැකකල හැකි බවකි. ඔවුන් යෝජනා කරන්නේ භාවිතාකරන්නා වෙතට අවම සැකයක් ඇති වනු පිනිස මෙම ආකාරයේ ප්‍රහාර උපංක්‍රමයක් භාවිතාවෙමින් සිටිනවා විය හැකි බවකි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ චීනය තම වැසියන් ලෝකයෙන් වෙන්කර තබන්නට Great Firewall ද ඉක්මවා ගිය ක්‍රමවේද භාවිතට පිවිසෙමින් සිටිනවා විය හැකි බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...