ඇපල් වෙතින් පැමිනි Apple Watch නම් wearable deviceය ඒහා සමාන්තර උපාංග සමග සැසදීමේදී වෙනම අනන්‍යතාවයක් හිමිකර ගන්නට සමත්වනු ඇති බවට බොහෝ බලාපොරොත්තු විචාරකයින් වෙතීන් ලබා ගන්නට සමත්වූවාය. මෙහි වෙළඳ නිකුතුව පැමිනීම “early 2015” හෝ “spring” සිදුවනු ඇති බවට විටින් විට අදහස් පලවුවද මේ වනතෙක් ඒ පිලිබදව අවසන් නිශ්චිත කාලවකවානුවක් ප්නිල ලෙසට ප්‍රකාශයට පත්ව නැත. පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ US වල Apple Stores සේවකයින් නව උපාංගය පිලිබදව පුහුනවක් සදහා මේ දින වල යොමුකර සිටින බවකි. February 9 සිට 16 දක්වා වන මෙම පුහුනු සැසිය සැලකීමේදී Apple ආයතනය බොහෝ විට March වලදී Apple Watch වෙළඳ නිකුතුව සිදු වනු ඇති බවට බලාපොරොත්තුවක් පලවෙමින් තිබෙනවා. එසේ මුත් Apple ආයතනය තම Apple Watch වල දියුනු කිරීම් කිහිපයක්ම සිදු කරමින් සිටින බවටද මේ වන විට තොරතුරු පලවෙමින් තිබෙනවා. ඒවා අතර එහි මෙහෙයුම් පද්ධතිය(OS) දියුනු කිරීම, battery හා charging පද්ධතිවල දියුනු කිරීම් ආදී රාශියක් අංග වන බවටයි එම තොරතුරු පැහැදිලි කෙරෙන්නේ. දැනට මෙම නිකුතුවේ ආරම්භක මෝස්තරයන්ගේ මිළ $349 සිට ඉහලට වීමට නියමිතව තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...