ඇපල් වෙතින් පැමිනි Apple Watch නම් wearable deviceය ඒහා සමාන්තර උපාංග සමග සැසදීමේදී වෙනම අනන්‍යතාවයක් හිමිකර ගන්නට සමත්වනු ඇති බවට බොහෝ බලාපොරොත්තු විචාරකයින් වෙතීන් ලබා ගන්නට සමත්වූවාය. මෙහි වෙළඳ නිකුතුව පැමිනීම “early 2015” හෝ “spring” සිදුවනු ඇති බවට විටින් විට අදහස් පලවුවද මේ වනතෙක් ඒ පිලිබදව අවසන් නිශ්චිත කාලවකවානුවක් ප්නිල ලෙසට ප්‍රකාශයට පත්ව නැත. පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ US වල Apple Stores සේවකයින් නව උපාංගය පිලිබදව පුහුනවක් සදහා මේ දින වල යොමුකර සිටින බවකි. February 9 සිට 16 දක්වා වන මෙම පුහුනු සැසිය සැලකීමේදී Apple ආයතනය බොහෝ විට March වලදී Apple Watch වෙළඳ නිකුතුව සිදු වනු ඇති බවට බලාපොරොත්තුවක් පලවෙමින් තිබෙනවා. එසේ මුත් Apple ආයතනය තම Apple Watch වල දියුනු කිරීම් කිහිපයක්ම සිදු කරමින් සිටින බවටද මේ වන විට තොරතුරු පලවෙමින් තිබෙනවා. ඒවා අතර එහි මෙහෙයුම් පද්ධතිය(OS) දියුනු කිරීම, battery හා charging පද්ධතිවල දියුනු කිරීම් ආදී රාශියක් අංග වන බවටයි එම තොරතුරු පැහැදිලි කෙරෙන්නේ. දැනට මෙම නිකුතුවේ ආරම්භක මෝස්තරයන්ගේ මිළ $349 සිට ඉහලට වීමට නියමිතව තිබෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...