ඇමරිකානු ජනාධිපතිවරයා වෙතින් නිකුත්වන නිවේදනයක් පැහැදිලි කර සිටියේ net neutrality බව රදවා ගැනීම සදහා කටයුතු කිරීම වැදගත්ම කාරනයක් වන බවයි. එහිදී එතුමා පවසා සිටියේ අන්තර්ජාලය Title II තත්වයේ පවත්වාගෙන යන්නක් බවට පත්කල යුතු බවකි. ඒ අනූව එරට සියලුම පුරවැසියන්හට අන්තර්ජාලය භාවිතයට විවෘතවීම පිලිගත් කාරනයක් බවට පත්වනු ලබයි.මෑතකදී කථා බහල ලක්වෙමින් ඇති ගෙවීම් මත ISP වරුන්ට සමහර වෙබ් අඩවි වෙතට වැඩි මූලිකත්වයක් දීම වැනි අන්තර්ජාලය ගොඩ නැගීමේදී සිටම ගරුකල හා රැකගත් ඔනෑම අන්තර්ජාලය තුල හුවමාරුවන තොරතුරු මූලික ඒකකයකටම සමාන අවස්ථාව ලැබීමට අභියෝගවන පියවරයන් එහිදී තම කථාවේදී ප්‍රතික්ෂේප කර සිටින්නට කටයුතු කරනු ලැබුවා. එසේම Title II යටතේ broadband providers වරුන් හට අන්තර්ජාලයේ වන දෑ නීතිවිරෝධී නොවනතාක් block හෝ throttle කිරීමට නොහැකි වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...