2014-11-02

Google ආයතනය රුධිර ගත කරන nanoparticles සමග medical market වෙතට පැමිනෙන්නට සැලසුම් කිරීමක...

   Google ආයතනයට තම සාම්ප්‍රධායික රාමුවෙන් ඉවතට යන්නට අවශ්‍ය වන්නේ බොහෝ කලක සිටය. සෙයුම් යන්ත්‍ර පුරෝගමියෙකු ලෙසට අත්පත් කර ගත් කිර්තිය මෙන්ම ධනය නෙක ආකාරය ගත් ක්ශේත්‍රයන් ඔස්සේ  මේ වනවිට විහිදවමින් සිටින්නට එම ආයතනයට හැකිව තිබේ. සර්ථකතම මොබයිල් මෙහෙයුම් පද්ධතියක සිට ,රියදුරන් රහිත වාහනයක් සාර්ථකව අත්හදා බැකීම දක්වා පමනක් නොව තවත් බොහෝ විෂයන් ඔස්සේ එය මේ මොහොතේද සිදු වෙමින් ඇත. 
           අයතනය මේ වන විට හෙලි කර සිටින්නේ තමන් පුද්ගලයෙකුගේ රුධිර පද්ධතියට ඇතුලු කරන "nanoparticles" ඔස්සේ රෝගියෙකුගේ cancer වැනි රෝගීතත්වයන් සමනය කරන්නට හැකි තාක්ශනය පිලිබදව අවධානය යොමු කරමින් සිටින බවකි. බොහෝ scientists ලාගේ එකග නොවීම් හමුවේ උවත් ආයතනය මේ පිලිබදව සැලසුම් අවස්ථාවේ සිටින බවටයි දැක්වෙන්නේ. මෙම nanoparticles රුධිර පද්ධතියට එකතු කිරීමේ මෙන්ම ඒවා රුධිරපද්ධතිය විසින් ප්‍රතික්ෂේප කිරීම වලක්වා ගැනීම දක්වා අභියෝග රාශියක් සමග ඔවුන් තම තම ඉලක්කය වෙතට දැඩි උත්සාහයකට සූදානම් වෙම්න් සිටින බවටයි වාර්ථා වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...