බොහෝ විට තවමත් විධිමත් රටකදී පවා "හදිස්සි සේවාවක්" යම් ස්ථානයටකට ලගා වීමට විනාඩි 10-15 අතර වෙලාවක් ගන්නා බව සාමාන්‍ය අත්දැකීමකි. මෙම ප්‍රධාන නගරවල පවතින තදබදය මේ සදහා මුල්ම පෙලේ හේතුව ලෙසට සැලකේ. Heart Attack වැනි අවස්ථාවලදී මෙම ප්‍රමාදය රෝගියා වෙතට තීරනාත්මක වන්නේ 6 minutes ඇතුලත වැනි කාලසීමාවක් තුල ප්‍රථමාධාර නොපැමිනීම brain death තත්වයක් ඇතිවීමට බෙහෙවින් ඉඩ තිබෙන නිසාය. මෙම ගැටලුව වෙතට තම අවධානය යොමු කල නෙදර්ලන්ත හදාරන්නන පිරිසක් ගෙනෙන විසදුමක් වන්නේ hexacopter නොහොත් ambulance drone යකි. 60mph වේගයක් ඇතිව අවශ්‍ය ස්ථානය වෙතට පැමිනිය හැකි මෙම droneය අවශ්‍ය මූලික උපකරන වලින් මෙන්ම කැමරාවකින් ඇතුලු අදාල රෝගියා වෙතට සහය දැක්වීමට ඉදිරි පත්වන්නාට අවශ්‍ය උපදෙස් ලබා දීමෙ හැකියාවක් ලබා දෙන පාලක මැදිරියක සිටින වෛද්‍ය සහයකයා සමග හොඳින් සම්බන්දවීමේ හැකියාවෙන් යුත්ත බවටයි පැහැදිලි කෙරෙන්නේ. අවශ්‍ය වන defibrillators වැනි සහයක් පහසුවෙන්ම අදාල රෝගියා වෙතට ලබා දෙන්නට මෙම පහසුකම් සමත්වනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් පවසන්නේ දැනට මූලික පහසුකම් කිහිපයකට පමනක් මෙම ආකරයේ සේවාවක් සමන්විත වන සේ සැලසුම් උවද ඉදිරියේදී oxygenmask, EpiPen, insulin injectors වැනි තවත් පහසුක් වලින් සමන්විතව පැමිනීමේ හැකියාවක්මේවා වෙතට ලැබෙනු ඇති බවය. මෙම ආකාරයේ Drone සේවාවක් සදහා අවශ්‍ය නෛතික අවසරයන් , අඩු නිෂ්පාදන වියදම් වැනි ගැටලු විසදෙමින් දැනට ඇති අතර නුදුරේදීම මෙම පහසුව සාමන්‍ය භාවිතාවට පැමිනෙනු ඇති බවට විස්වාසය පලවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...