බර්ලින් වල පසුගියදා පැවති IFA trade show වලදී නිවේදනය වූ කාරනා අතරට Core M chips කැපී පෙනෙන සටහනක් වූවාය. tablets, hybrids උපාංග වෙතට PC හැකියාව ආසන්න කරන්නට සමත්වනු ඇති බවට පැවසුනු මෙම අඩු බල වැයක්(4.5 watts) , වැඩි වේගයක් එනම් 800MHz ක් ටැබ්ලට් පරිසරයේදී හා 2.6GHz ක් PC පරිසරයේදී ගෙනෙන මෙහි නිමැවුම ඉතා සිහින් (paper-thin prototype) නිමැවුමද නිවේදනය වූවා. මෙම අඩු බල වැයට හා සිහින් බවට ප්‍රදාන සාධකය වූවේ 14-nanometer තාක්ශනය යටතේ වන නිමැවුමක් ලෙසට එය පැමිනෙන නිසා බවටයි හෙලි වූයේ. වැඩි දුරටත් පැවසෙන පරිදි full-fledged laptops මට්ටමේ fifth-generation Core processor එලබෙන වසරේදී වෙළඳ පොලට පැමිනීමේ හැකියාව සදහන් වූ අතර Wi-Fi වටට වඩා වේගවත් Intel දියුනු කිරීමක් WiGig ලෙසින් ලැප්ටොප් එකක් සදහා කීබෝර්ඩ්, මවුස් ආදිය සම්බන්ද කල හැකි wirelessly connect තාක්ශනයක පැමිනීමත් නිවේදනය වූවේ එලබෙන වසර ආරම්භයේදී වෙළඳ පොල වෙතට පැමිනීමේ බලාපොරොත්තුවද සමගයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...