Windows වල මීලග නිකුතුව පිලිබදව පෙර සංස්කරනයක් සහිත නිවේදනය වීමක් එලබෙන මාසයට මේ වන විට නියමිත වෙමින් ඇති බවටයි බලාපොරොත්තුව වෙමින් ඇත්තේ. ආයතනය අභ්‍යන්තරිකව Threshold ලෙසට වන සංකේතාත්මක නාමයකින් සංවර්ධනය වෙමින් ඇති මෙම සංස්කරනය පිලිබදව නොනිල තොරතුරු වැඩි වැඩියෙන් මේ වන විට මධ්‍ය වෙතට වාර්ථ වනු දැකි හැකි වනවා. බලාපොරොත්තු වෙමින් ඇති Threshold technical preview සංස්කරනය Intel/x86 තලය වෙතට පමනක් සහය දක්වනු ඇති බවට බලාපොරොත්තුවෙමින් ඇති අතර ARM preview සංස්කරනය එලබෙන වසරේ පලමු කාලයේ පැමිනෙනු ඇති බවට ප්‍රකාශවෙමින් තිබෙනවා. මෙම ARM සංස්කරනය classic Desktop වලින් තොරව පැමිනෙන බවට බලාපොරොත්තු වන අතර ව්ය ටැබ්ලට් හා ෆෝන් තලයන් දෙක සදහාම ධාවනයට සූදානම්ව පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එසේම මෙම නිකුතුව Windows 9 ලෙසට නම්ව පැමිනෙනු ඇති බවටත් දැඩි බලාපොරොත්තුවක් පලවෙමින් තිබෙනවා.එසේම පෙර කී ඩෙස්ක්ටොප් සංස්කරනය සමග නව UI අංග කිහිපයක්ම start මෙනුව හා Cortana සමග වනු ඇති බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...