......අපි දන්නවා තොරතුරු භාවිතාව අපට ගෙනෙන අන්තර්ක්‍රියා අවකාශය හරිම පැතලි ස්වභාවයේ එකක් බව. ප්ලාස්ටික් ලෝහ වලින් තැනුන උපාංග මත දිවෙන ඉලෙක්ට්‍රොනික බවකින් ලබන ජීවයෙන් ක්‍රියාත්මක වන මෙම විෂයට අවශ්‍ය වෙලා තියෙනවා එහි අවසාන අත්දැකීම වඩාත් මානුෂික හිතවත් එකක් කරන්නට. පැතිලි තිරයක් මත ඉදිවෙන ද්විමානී ස්වභාවයේ සිට වර්චුවල් ආකාරයට පැමිනෙන දත්ත නිමැවුම් සමග වර්චුවල් ආකාරයකට භාවිතාකරන්නා සමග ස්පර්ශීය හැගීමක් දෙන භාවිතාවක් සදහා මේ වන විටත් බොහෝ අත්හදා බැලීම් සිදුවෙමින් තිබෙනවා. GUI එකක සිට ඇරබුනු මෙම ගමන තොරතුරු ලෝකයට වෙනස්ම ආකාරයේ නිමාවක් රැගෙන එනු ඇති බවයි ඔවුනගේ බලාපොරොත්තුව වන්නේ. පසුගියදා Android L හදුන්වා දෙමින් Google ආයතනය මේ දිශානතියට තවත් පියවරක් තබන්නට අවශ්‍ය බවට ඉගිකර සිටියා......
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...