Windows 8 වෙතට මීලගට පැමිනෙන යාවත්කාලීනය පිලිබදව දැඩි අවධානයක් ඇත. ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරනය එලබෙන වසරට නියමිතව ඇති අතර ඊට පෙර වින්ඩොව්ස් 8.1 උප්ඩටෙ 1 පැමිනීමක් පිලිබදව බලාපොරොත්තුවක් ඉගිව තිබිනි. නිල නොවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ මෙම අනු යාවත්කාලීනය එලබෙන අගෝස්තු 12 දා නිකුත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි. Update 1 යාවත්කාලීනයට වඩා වෙනස් මගක්ගන්නට නියමිත මෙම නිකුතුව සමග නවාංග පැමිනීමට ඉඩ නැති අතර ප්‍රමානයෙන් කුඩා නිකුතුවක් වනු ඇති බවට පැවසෙන අතර මෙහෙයුම් පද්ධතියේ දුර්වලතා පිලිසකර හා වඩාත් ශක්තිමත් ක්‍රියාකාරීත්වයක් සදහා අවශ්‍ය සැකසුම් වලින් පමනක් සමන්විතව පැමිනෙනු ඇති බවට බලාපොරොත්‍ටුවන බවට හෙලි වනවා. එලබෙන මසට නියමිත 'Patch Tuesday' සමග මෙම නිකුතුව සිදුවනවා ඇති බවට හා ස්වංක්‍රීයව ස්ථාපනය වන්නක් හැටියට හැටියට එය බලපොරොත්තුවන බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...