Google හි X team වෙතින් නිමවන ව්‍යාපෘතියක ලෙසට පසුගිය ජනවාරියේ ප්‍රතම වරට නිරාවරනය වූ භාවිතාකරන්නෙකුගේ glucose මට්ටම පිලිබදව නිරන්තරයෙන් අවදියෙන් සිටින contact lenses නිමැවුම සදහා license හා commercialize ගිවිසුමකට පිවිසෙන්නට තමන් Google ආයතනය හා එකගහාවයකට පිවිසුනු බවට මේ වන විට Novartis ආයතනය නිවේදනය කොට තිබෙනවා. මිනිස් හිසකේ ගසකටට වඩා සිහින් ඇන්ටනාවක ඇසුරින් ක්‍රියාත්මක වන මෙම contact lens ඔස්සේ භාහිර උපාංගයකට රැහැන් රහිත ලෙසට සම්බන්ද වීමට හැකි වන අතර භාවිතාකරන්නාගේ glucose levels පිලිබදව තොරතුරු සෑම තප්පරයකට වරක්ම හැදෑරෙමින් තොරතුරු නිකුත්කරන ලෙසට සකස්ව ඇති බවටයි කරුනු හෙලි වන්නේ. 2015 මුල් භාගයේ පලමු prototypes නිකුතුවකට ඉලක්ක ගතව ක්‍රියාත්මක වෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ සාම්ප්‍රධායික වෛද්‍ය ක්‍රමය ඉක්මවා යන නව ආකාරයන් භවිතාකරන්නා වෙතට ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...