ඔබ කිනම් ආකාරයක අවශ්‍යතාවයක් සදහා ඔබගේ දත්ත උපාංගය භාවිතාකලද පසුකල යුතු අනිවාර්ය අංගයක් වන්නේ එම උපකරනය සමග කටයුතු අරබන හැම විටම අනන්‍යතාවය තහවුරු කරන්නට සිදුවීමය. වර්ථමානය වැනි එම උපාංග භාවිතය බහුල කාලයක දිනකට සමහර විටක සිය වතාවක් සිදුවන එම භාවිතාවකදී යොදා ඇති අවසර පදයක් වැන්නක් නැවත නැවත ලබා දෙන්නට යාමෙන් සිදුවන කාලය වැය සැලකිය යුතු මට්ටමක වීම පාලනය සදහා විවිධ නිෂ්පාදකයින් විසින් විවිධ ආකාරයේ විසදුම් යෝජනා කරනු දක්නට හැක. VivaLnk ආයතනය මේ සදහා ගෙනෙන යෝජනාවක් වන්නේ NFC ආකාරයට උපාංගය සමග සම්බන්දව භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තහවුරුකර දෙන Digital Tattoo වකි. සාමන්‍ය තත්වය යටතේ දින පහක් පමන සේවයට සූදානම්ව පැමිනෙන මෙය දෛනික ජීවිතයේ කටයුතු සමග එනම් showers, swims, workouts වැනි ඔනෑම අවස්ථාවකදී සේවයට සූදානම්ව සිටින බවටයි නිවේදනය කරන්නේ. සමන්‍ය NFC tag ඒකක් ලෙසට ක්‍රියාත්මක වන මෙය පෙර සැකසුමකින් අනතුරුව සෙවයට සූදනම්ව පැමිනෙන අතර ඒවා 10 ක් අඩංගු බහාලනයක් ඩොලර් 10ක් වැනි මුදලකට ලබා ගන්නට හැකිවන බවටත් දැක්වෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...