කාලයක සිට අවධානය දිනාගෙන තිබූ iWatch නිකුතුව ඔක්තොබරය වන විට සිදුවීමට ඉඩ ඇති බවට මේ වන විට තොරතුරු පලව ඇති අතර මීට අමතරව නව තොරතුරු ක්‍රමයෙන් මාධ්‍ය වෙතට හෙලි වෙමින් තිබෙනවා. පලවන නවතම නිල නොවන තොරතුරු පවසන්නේ මෙය එක් සංස්කරනයකට වඩා සිදුවිමට ඉඩ ඇති බවයි. "slightly rectangular" හැඩයෙන් මෙන්ම 2.5-inch display එකකින් සමන්විතව පැමිනෙන්නට නියමිත එය විවිධ සංස්කරන යටතේ විවිද ප්‍රමානයේ display මෙන්ම තොරාගත හැකි sensors රාශියක් සමග සැකසෙන බවටයි දැක්වෙන්නේ. Samsung Gear සමග තරගකාරී නිපැවුමක් ලෙසට පැමිනෙන්නට නියමිත එය එහිදීට වඩා වැඩි ක්‍රියාකාරීත්වයන් රැගෙන එම තුලින්ද වෙළඳ පොල තුල ස්ථාවරවීමට සැලසුම් වෙමින් ඇති බවටයි හෙලි වන්නේ. ඉහත පැවසෙන sensors දහය සමග භාවිතකරන්නාගේ හදවත් ස්පන්දනය blood pressure monitoring ඇතුලු ඔහුගේ සෞක්‍ය ජීවිතය විමසෙන පහසුකම් වඩාත් සිත්ගන්නා සුලුවනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...