ඔබගේ දත්ත ජීවිතය වඩාත් උත්කෂවත් කරන්නට නිෂ්පාදකයින් අතර ඇත්තේ ඉමහත් තරගයකි. වේගවත් , පහසු මෙන්ම වඩාත් ප්‍රායෝගික ලෙසට තොරතුරු ලෝකය වෙතට පිවිසීමේ දොරටුව තමන් සතු බව සනාත කරන්නට ඔවුන් නිරන්තරයෙන් මෘදුකාංග ආකාරයට මෙන්ම මෘදුකාංග ආකාරයට තරග වදිමින් සිටිනු දැකිය හැකිය. Android Ware එම තරගට මැතකදී එක්වූ නවතම සගයෙකි. ගූගල් ආයතනය ලගදී නිකුත්කල වීඩියෝවක් ඔස්සේ තම ඉදිරිපත්කිරීම ගැන විස්තර කරමින් පවසන්නේ ස්මාර්ට් දුරකථනයකට වඩා තම Android Ware සමග එන ස්මාර්ට් ඔරලෝසුව භාවිතාකරන්නා වෙතට හැම අතින්ම ඉදිරියෙන් බව. තොරතුරු අවශ්‍යතාවයකදී භාවිතාකරන්නෙකු තම ස්මාර්ට් දුරකතනය වෙතට පිවිසීමග හා එය හැසිරවීමට ගන්නා කාලය සැලකීමේදී Android Ware සමග භාවිතාකරන්නෙකුට වාචිකව එය මෙහෙයවීමේ හැකියාව , ශ්‍රව්‍ය ආකාරයට එයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව , ඇප් අයිකනයන් රාශියක් ඇති දුරකථන උහුනත මෙන් නොව වෙන් වෙන්ව ඇප්ලිකේෂනයන් සදහාවන මුහුනත් සමග කටයුතු කිරීමේ හැකියාව ආදිය සමග මෙන්ම Notifications සමග පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාවත් දක්ව සිටිනවා. මීට අමතරව වන බොහෝ පහසුකම් සමග පැමිනෙන Android Ware පිලිබදව වැඩි දුර තොරතුරු Google I/O 2014 වලදී හෙලිවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...