පලඳින ආකාරයේ පරිගණක උපාංග පිලිබදව මෑත කාලීනව මහත් උනන්දුවක් දක්නට ලැබිනි. Google Glass එම උනන්දුවේ තීරනාත්මක සාධකයක්ව ඉස්මතුව පෙනිනි. Samsung වෙතින් පැමිනි Galaxy Gear watche නැවත වරක් එම උනන්දුව අවදිකරවන්නට කාරනයක් වූ අතර Apple ආයතනයද තම ඉදිරි සැලසුම් වල smart ආකාරයේ ඔරලෝසුවක නිකුතුවක් පිලිබදව හෙලි කර සිටියාය. නොනිලව පැවසෙන නවතම පුවතක් පවසන්නේ Microsoft සමාගමද තම smart මට්ටමේ පලඳින ඔරලෝසුව පිලිබදව මහත් අවදානයකින් කටයුතු කරන බවකි. ආයතනය තුල වන වැඩි අවධානයකින් මෙම උපාංගය සංවර්ධනය කරමින් සිටින බවකි. සියලුම පාහේ ප්‍රධාන ස්මාර්ට් ෆෝන් platforms සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වනු ඇති බවට පැවසෙන මෙම උපාංගය භාවිතාකරන්නාගේ හඳ ගැස්ම පිලිබදව නිරන්තරයෙන් සිටීම ප්‍රමුක අංගයන් රාශියක් සමග පැමිනෙනු ඇති බවටයි හෙලි වන්නේ. දෙදිනක බැටරි ආයුකාලයක් සමග එන්නට නියමිත මෙම උපාංගය සදහා වසර ගනනාවක සිට සිට ආයතනය තුල සංවර්ධනය වෙමින් පැවති SPOT (smart personal object technology) මෘදුකාංග වඩාත් සිත්ගන්නා සුලු පෙනුමක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් සමග වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පෙර දී බලාපොරොත්තුවූ පරිදි මෙම summer වලදී මෙම නිකුතුව සිදුවීමට ඉඩ ඇතිබවට බලාපොරොත්තුවුවද තවමත් මේ පිලිබදව ස්තීර කාල වකවානු ප්‍රකාශයට පත්ව නොමැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...