පලඳින ආකාරයේ පරිගණක උපාංග පිලිබදව මෑත කාලීනව මහත් උනන්දුවක් දක්නට ලැබිනි. Google Glass එම උනන්දුවේ තීරනාත්මක සාධකයක්ව ඉස්මතුව පෙනිනි. Samsung වෙතින් පැමිනි Galaxy Gear watche නැවත වරක් එම උනන්දුව අවදිකරවන්නට කාරනයක් වූ අතර Apple ආයතනයද තම ඉදිරි සැලසුම් වල smart ආකාරයේ ඔරලෝසුවක නිකුතුවක් පිලිබදව හෙලි කර සිටියාය. නොනිලව පැවසෙන නවතම පුවතක් පවසන්නේ Microsoft සමාගමද තම smart මට්ටමේ පලඳින ඔරලෝසුව පිලිබදව මහත් අවදානයකින් කටයුතු කරන බවකි. ආයතනය තුල වන වැඩි අවධානයකින් මෙම උපාංගය සංවර්ධනය කරමින් සිටින බවකි. සියලුම පාහේ ප්‍රධාන ස්මාර්ට් ෆෝන් platforms සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වනු ඇති බවට පැවසෙන මෙම උපාංගය භාවිතාකරන්නාගේ හඳ ගැස්ම පිලිබදව නිරන්තරයෙන් සිටීම ප්‍රමුක අංගයන් රාශියක් සමග පැමිනෙනු ඇති බවටයි හෙලි වන්නේ. දෙදිනක බැටරි ආයුකාලයක් සමග එන්නට නියමිත මෙම උපාංගය සදහා වසර ගනනාවක සිට සිට ආයතනය තුල සංවර්ධනය වෙමින් පැවති SPOT (smart personal object technology) මෘදුකාංග වඩාත් සිත්ගන්නා සුලු පෙනුමක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් සමග වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පෙර දී බලාපොරොත්තුවූ පරිදි මෙම summer වලදී මෙම නිකුතුව සිදුවීමට ඉඩ ඇතිබවට බලාපොරොත්තුවුවද තවමත් මේ පිලිබදව ස්තීර කාල වකවානු ප්‍රකාශයට පත්ව නොමැත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...