දොලොස් වසරක සේවාව අවසන් කරමින් XP මෙහෙයුම් පද්ධතිය අද දිනයේ තම සේවා කාලය නිල ලෙස අවසන් කොට ඇත. එසේම මයික්‍රසොෆ්ට් ආයතනය win 8 සදහා නව අනු සංස්කරනයක් නිකුත්කර ඇත. අද දින සිට ක්‍රමයෙන් සාමන්‍ය update සමග පැමිනෙන්නට නියමිත මෙම සංස්කරනය win 8 හා win 8.1 සදහා ආයතනය විසින් නිර්දේශ කර සිටී. මෙම නිර්දේශයන් වඩාත් වැදගත් වනු ඇත්තේ දැනට මත් මයික්‍රසොෆ්ට් ආයතනය දැනටමත් නිවේදනය කර ඇති පරිදි win 8 සදහා සහය දැක්වීම 2016 ජනවාරි 12 වන විට අවසන් කරන්නට නියමිත ඇති නිසාය.එසේම මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටින්නේ win 8.1 සදහා සහය දැක්වෙන කාලයද 2018 ජනවාරි 9 අවසන් වීමට නියමිත බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...