ගූගල් ආයතනය Smart Phones භාවිතයට නව පරිච්චේදයක් එක් කරමින් පසුගිය ෆෙබරවාරියේ මුලින්ම Modules ආකාරයට නිමැවෙන ස්මාර්ට් දුරකථනයක් පිලිබදව නිවේදනය කරනු ලැබුවා. භවිතාකරන්නාගේ අවශ්‍යතාවය පරිදි තම දුරකථනයේ අංගයක් උස්තල ගන්වන්නට හැකිවන ලෙසට නිමවෙන මෙම දුරකථනය පිලිබදව භාවිතාකරන්නන්ගේද වැඩි අවධානයක් දිනා ගෙන තිබුනු බවයි විචාරනය වෙමින් තිබුනේ. මේ වන විට ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම "Project Ara" නම් ඉහත කී වපෘතිය 2015 ජනවරි වන විට වෙළඳ පොල වෙතට නිකුත් කරන්නට තම සූදානම් වන බවයි. ඩොලර් 50කින් ඇරබෙන මෙම නිකුතුව එ සදහා වන Ara developers conference සමග සිදුවනු ඇති බවටයි දැනට නිවේදනය වන්නේ. මෙම දුරකථනයන් Android හා Eremenko මෙහෙයුම් පද්ධතිවලින් සමන්විතව පැමිනෙන්නට නියමිත අතර electro-permanent magnets ආකාරයට එම Modules එකි නෙකට සවිව නිකුත්වන අතර එම physical skeleton වසර පහක හෝ හයක කාලයක් හොඳින් පවතිනු ඇති බවටයි ආයතනය පවසන්නේ. Third party developers සදහා මෙම Modules නිෂ්පාදනය කර ගැනීමට 3D මුද්‍රනය භාවිතාකිරීමට හැකිවනු ඇති බවටයි වැඩි දුරටත් ගූගල් ආයතනය පැහැදිලි කර සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...