පසුගියදා මයික්‍රසොෆ්ට් සමාගමේ හිටපු වැඩසටහන් සම්පදකයෙක් අත්වඩංගුවට ගැනුනේ 2012 ඔක්තෝබරයේ windows 8 නිකුතුවට පෙර එහි code අනවසර පිටකිරීමකට සම්බදයෙනි. Alex Kibkalo නම් ඔහු FBI වෙතින් අත්වඩංගුවට ගැනුනේ trade secrets අයතා භාවිතය පිලිබදව චෝදනාවක් සමගයි. එම තොරතුරු French tech blogger කෙනෙකු අතට පත්කිරීමක් පිලිබදව එම චෝදනාව සමන් විතව තිබුනා. එසේම ඔහු ආයතනයේ Activation Server Software Development Kit මෘදුකාංග අනවසර පිටමංකිරීමක් පිලිබදවද චෝදනාවකට ලක්ව ඇති අතර ඒ සම්බන්දයෙන්ද යෝචදනා නැගෙන්නේ පෙර කී බ්ලොග්කරුවා වෙතටමයි. ආයතනයේ අභ්‍යන්තර සොයා බැලීම් වලට අනූව මීට පෙර Windows 7 වල code අනවසරව පිටකිරීම් පිලිබදවද මේ වන විට තොරතුරු හෙලිවෙමින් පවතිනවා. එසේම හෙලිවන වැඩි දුරටත් තොරතුරු පවසන්නේ ඔහුගේ Microsoft සේවය පිලිබදව නිසි ඇගයීමක් නොවූ බවට චොදනාවක් සමග අතෘප්තිමත් සේවකයෙන් බවට ඔහු පත්ව සිටි බවටයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...