Image භාවිතාව අන්තර්ජාලයේ සුලබ මෙන්ම මහත් ඉඩකඩක් ලබා ගන්නා භාවිතාවකි. Google ආයතනය දැනට භාවිතාවන JPEG, PNG හා GIF වැනි format සදහා විකල්ප ලෙසට නව Webp ලෙසට නම් කරමින් නව image format එකක් හදුන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවේ එයින් සිදුකර ගත හැකි දත්ත හුවමාරු ඉතුරුව සමග දිනකට ටෙරා බයිට දසගුනයක ඉතිරියක් ගෙනෙන බව පවසමිනි. මෙම නව හදුන්වාදීම සම්බන්ද යෙන් අනෙකුත් වෙබ් පහසුකම් සපයන ආයතනයක් එතරම් එකගතාවයක් නොදක්වන්නට කටයුතු කරන ආකාරයක්ද දක්නට ලැබුනා. 2010දී සංවර්ධනය කරන ලද මෙම හදුන්වාදීම පසුගිය වසරේදී Play store වෙතට ගෙනෙන්නට එම ආයතනය කටයුතු කරන ලද අතර මේ වන විට ඔවුනගේ ජනංප්‍රිය video streaming අඩවියක් වන You Tube වෙතට ගෙනෙන්නටද කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම නව භාවිතාව YouTube video thumbnails සදහා භාවිතාව ඔස්සේ වෙබ් පිටුවක page load time සදහා 10%ක ඉතිරියක් මූලික භාවිතාවේදීම දක්නට ලැබෙන බවකි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...