Image භාවිතාව අන්තර්ජාලයේ සුලබ මෙන්ම මහත් ඉඩකඩක් ලබා ගන්නා භාවිතාවකි. Google ආයතනය දැනට භාවිතාවන JPEG, PNG හා GIF වැනි format සදහා විකල්ප ලෙසට නව Webp ලෙසට නම් කරමින් නව image format එකක් හදුන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවේ එයින් සිදුකර ගත හැකි දත්ත හුවමාරු ඉතුරුව සමග දිනකට ටෙරා බයිට දසගුනයක ඉතිරියක් ගෙනෙන බව පවසමිනි. මෙම නව හදුන්වාදීම සම්බන්ද යෙන් අනෙකුත් වෙබ් පහසුකම් සපයන ආයතනයක් එතරම් එකගතාවයක් නොදක්වන්නට කටයුතු කරන ආකාරයක්ද දක්නට ලැබුනා. 2010දී සංවර්ධනය කරන ලද මෙම හදුන්වාදීම පසුගිය වසරේදී Play store වෙතට ගෙනෙන්නට එම ආයතනය කටයුතු කරන ලද අතර මේ වන විට ඔවුනගේ ජනංප්‍රිය video streaming අඩවියක් වන You Tube වෙතට ගෙනෙන්නටද කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම නව භාවිතාව YouTube video thumbnails සදහා භාවිතාව ඔස්සේ වෙබ් පිටුවක page load time සදහා 10%ක ඉතිරියක් මූලික භාවිතාවේදීම දක්නට ලැබෙන බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...