Facebook නිර්මාතෘ Mark Zuckerberg මහතා Mobile World Congress 2014 අමතමින් පවසා සිටියේ තවමත් ලොව බිලියන ගනනක් වන අන්තර්ජාල භාවිතාව නොලැබ ඇති පිරිස් වෙතට එම හැකියාව රැගෙන යන්නට තම ආයතනයේ අවධානය යොමුව ඇති බවකි. පලවන නවතම පුවතක් පවසන්නේ Feacebook ආයතනය Titan Aerospace නම් solar-powered drones ඇතුලු එවැනි තාක්ශනයන් දියුනු කරමින් සිටින ආයතනයක් මිලදී ගැනීමක් පිලිබදව කරුනු හදාරමින් සිටින බවකි. අන්තර්ජාල භාවිතාවේදී වැඩිම ඉඩකඩක් ලබාගන්නා භාවිතාවකට අයිතිය පවසන ලොව විශාලතම සමාජජාලාව වන ෆේස්බුක් ආයතනය internet.org නම් ලොව පුරාවට අන්තර්ජාල භාවිතය පැතිරවීම මූලිකව ක්‍රියාත්මක වන සංවිධානයේ ක්‍රියාකාරී ප්‍රමුකයෙකුද වේ. මෙම solar-powered drones යනු සූර්ය බලශක්තිය සමග වසර 5ක් එක දිගටම පියසර කිරීමේ හැකියාවෙන් යුක්ත බවටයි වාර්ථා වන්නේ. එම වාර්ථා වැඩි දුරටත් පවසන්නේ අප්‍රිකාව මූලිකව මෙවැනි උපාංග 11000ක් භාවිතයෙන් වන ව්‍යාපෘතියකට මේ වන විට සැලසුම් වෙමින් පවතින බවකි. මෙම drones උපකරන satellite ආකාරයේ ක්‍රියාකාරකමක් අඩු මුදලකින් හා පහසුවකින් පෘතුවියේ සිට අඩු උසකින් සිටින ලබා දෙන්නට හැකිවන අයුරින් නිමව ඇති බවයි. මෙහිදී ඔවුන් භාවිතාකරන්නට බලපොරොත්තුවන Solara 50 හා 60 මෝස්තර සමග මුහුදු මට්ටමේ සිට 20Km උසක සිටිමින් මෙම පහසුව ලබා දෙන්නට හැකිවනු ඇති බවට හා දහවල හිරු බලයෙන් හා රාත්‍රියේදී රැස්කර ගන්නා බැටරි බලයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවෙන් යුක්තබවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...