Bitcoin යනු මහත්සේ කථා බහට ලක්වෙමින් මුත් කෙමෙන් භාවිතාවට පැමිනෙමින් ඇති Digital ආකාරයේ මුදල් භාවිතාවකි. ප්‍රතික්ශේප වීම් මෙන්ම පිලිගැනීම් ආකාරයේ නෙක ප්‍රථිචාර මැද වුවත් එය සාමන්‍ය දෛනික භාවිතාවට පැමිනෙන්නට වන බාදක සදහා විසදුම් ලබමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. මෙම භාවිතාවෙන වන ක්ශනික වටිනාකම් ඉහල පහල යෑම් සදහා පෑහෙන ආකාරයේ විසදුමක් රැගෙන විත් ඇති BitTag සමග එය පහසුවෙන් සිල්ලර මට්ටමේ වෙළඳ අවකාශයට පිවිසෙමින් ඇති බවටයි සටහන් වන්නේ. OLED දර්ශකයකින් සමන්විතව පැමින ඇති මෙම උපකරනය ඔස්සේ එය සම්බන්ද කොට ඇති භාන්ඩයේ වටිනාකම දැක ගැනීම සදහා මිළඳීගන්න විසින් එය සෙලවීමක් කල විට bitcoin QR code මගින් දැක්වන සටහන මිලදී ගන්නා විසින් Smart phone එක ඔස්සේ scan කල යුතු වනවා. තවමත් ඩොලර් 65ක් තරම් ඉහල මිලකට පැමින තිබුනද මෙම Tag භාවිතාව ආයතනයට ඇති ඉන්ටර්නෙට් සබදතාවය සමග Blutooth අකරයට සම්බදව ඇතිව ක්‍රියාත්මක වනවා. iPad app එකක සමග ක්‍රියාත්මක වන මෙම භාවිතාව සදහා අන්තර්ජාල සබදතාව අහිමිවිම භාහිර දත්ත උපකරනයක් මගින් අනවශ්‍ය මැදිහත්වීමට ඇති හැකියාව වැනි ගැටලු කිහිපයක් සමග මෙන්ම එම Tag උපාංගයේ මිළ වැනි හේතු සමග උවත් අනාගත භාවිතාවක පෙර සලකුනු පෙනවමින් සිටින බවටයි වාර්ථා වන්නේ,
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...