හදාරන්නන් වෙතින් නිකුත්වන නවතම වාර්ථාවක් පවසන්නේ Windows මෙහෙයුම් පද්ධති තලයේ වඩාත්ම ආසාධිත බවට විවෘතව ඇති මෙහෙයුම් පද්ධතිය බවට වින්ඩෝස් 8 පත්වෙමින් ඇති බවකි. ඔවුන් යෝජනා කරමින් සිටින්නේ Windows 8 සමග IE සදහා Flash සංයුක්තව පැමින තිබීම මෙම අනතුරුදායක බවට ප්‍රධාන හේතුව වෙමින් ඇති බවය. ඔවුන් පැහැදිලි කරන්නේ Flash දුර්වලතාවය ඔස්සේ පැමිනෙන හානියක් මේ නිසා පහසුවෙන් Windows 8 මෙහෙයුම් පද්ධතිය තුලට පැමිනීම සිදුවනු ඇති බවයි. Flash යනු බහුල භාවිතාවක් ඇති මෘදුකාංගයක් වන අතරම මෘදුකාංග පහර දෙන්නන්ගේ බහුලතම ඉලක්කයක්ද වෙමින් තිබෙනවා.XP , Vista , Windows 7 හා Windows 8 පෙලට හැදෑරීමේදී Windows 8 සදහා අමතරව වාර්ථාවන vulnerabilities 54ම Flash සම්බන්දිතව වන අතර වැඩි දුරටත් ඔවුන් පවසන්නේ වින්ඩොස් 8 සදහා වන අමතර තර්ජන ස්වභාවයන් පසු පසද Adobe software පැවතීම දැකිය හැකි බවයි. කෙසේ වෙතත් මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට Windows 8 බල පත්‍ර මිලියන 200කර අදික ප්‍රමානයක් අලවි කොට ඇති බවට වාර්ථා කල අතර වේගවත් යාවත්කාලීන නිකුත් කිරීම් ඔස්සේ වඩාත් ආකර්ශනයක් භාවිතාකරන්නන්ගෙන් ලබා ගන්නට කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...