Nokiaආයතනය විසින්ද Android මූලික දුරකථනයක් නිකුත් කිරීමේ තොරතුර වඩාත් සනාත කරමින් මේ වන විට Nokia X හි වෙළඳ ප්‍රවර්ධනය සදහා යොදා ගන්නට සැලසුම්ව ඇති බවට විස්වාස කල හැකි image එකක් අන්තර්ජාල වෙතට පැමින ඇති බවට වාර්ථා වෙනවා. මෙම සටහන අනූව Nokia X හි logo වද දක්නට ලැබෙනවා. දැනට පලවී ඇති තොරතුරු පවසන්නේ මෙම Android දුරකථනය සදහා වෙනම UI එකක් භාවිතාවන්නට සැලසුම් ව ඇති අතර ඒය Google Play වැනි අමතර සර්වරයන් සදහා සම්බන්ද නොවන්නට නියමිතව ඇති බවටයි වාර්ථා වන්නේ. අඟල් හතරක ස්ක්‍රීනයක් සමග පැමිනෙන එය 1GHz Qualcomm Snapdragon ප්‍රොසෙසරයක්( dual-core) සමග මෙගා බයිට 512ක රැම් පතක් සමග පැමිනෙන්නට නියමිත බවටයි සැලවන්නේ. budget-priced smartphone එකක් ලෙසට සැලකෙනමෙම නිකුතුව පිලිබදව නිල නිවේදනය එලබෙන සතියට නියමිත සමුවකශී සිදුවනු ඇති බවට මේ වන විට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...