හදාරන්නන් පිරිසක් Android app ඔස්සේ භාවිතාකරන්නාගේ location තොරතුරු අනවසරයෙන් හැදෑරෙමින් ඇති බව හදුනා ගන්නා app භාවිතවක් නිර්මානය කොට තිබෙනවා. භාවිතාකරන්නා නොදනුවත්වම නමුත් බහුලව සිදුවන මෙම ක්‍රියාකාරකම් සදහා Android platform ඔස්සේ අවසර ලබා ගත යුතුව ඇතත් බොහොමයක් භාවිතාකරන්නන් ඒ සදහා වැඩි අවධානයක් යොමු නොකිරීම මෙම තත්වයට හේතුවක් බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. යම් අවස්ථාවක මෙසේ භාවිතාකරන්නාගේ Locations ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ඔස්සේ හැදෑරෙන විට එහි තිරය මත GPS ලකුනක් දැක්වෙන මුත් භාවිතාකරන්නන් මේ සදහා නොදැනුවත් කම හෝ නොසැලකිල්ල නිසා එය මග හැරෙන බවටයි පැහැදිලි කරන්නේ. නව app ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන හදාරන්නන් එයත් සමග පෙරකී ආකාරයේ Locations දත්ත හැදෑරෙන අවස්ථාවකදී "Your location is being accessed by [app name]." ආකාරයේ දැනුවත්කිරීමක් උපාංගයේ තිරය මතට පැමිනෙන (flashes) බවට දක්වා සිටිනවා. තවමත් නිල නාමයක් හදුන්වාදී නැති මුත් මෙවන විට Google play ඔස්සේ RutgersPrivacyApp ලෙසට මෙම ඇප් සහය ලබා ගන්නට හැකි බවටයි ප්‍රකාශ වෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...