හදාරන්නන් පිරිසක් Android app ඔස්සේ භාවිතාකරන්නාගේ location තොරතුරු අනවසරයෙන් හැදෑරෙමින් ඇති බව හදුනා ගන්නා app භාවිතවක් නිර්මානය කොට තිබෙනවා. භාවිතාකරන්නා නොදනුවත්වම නමුත් බහුලව සිදුවන මෙම ක්‍රියාකාරකම් සදහා Android platform ඔස්සේ අවසර ලබා ගත යුතුව ඇතත් බොහොමයක් භාවිතාකරන්නන් ඒ සදහා වැඩි අවධානයක් යොමු නොකිරීම මෙම තත්වයට හේතුවක් බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. යම් අවස්ථාවක මෙසේ භාවිතාකරන්නාගේ Locations ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ඔස්සේ හැදෑරෙන විට එහි තිරය මත GPS ලකුනක් දැක්වෙන මුත් භාවිතාකරන්නන් මේ සදහා නොදැනුවත් කම හෝ නොසැලකිල්ල නිසා එය මග හැරෙන බවටයි පැහැදිලි කරන්නේ. නව app ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන හදාරන්නන් එයත් සමග පෙරකී ආකාරයේ Locations දත්ත හැදෑරෙන අවස්ථාවකදී "Your location is being accessed by [app name]." ආකාරයේ දැනුවත්කිරීමක් උපාංගයේ තිරය මතට පැමිනෙන (flashes) බවට දක්වා සිටිනවා. තවමත් නිල නාමයක් හදුන්වාදී නැති මුත් මෙවන විට Google play ඔස්සේ RutgersPrivacyApp ලෙසට මෙම ඇප් සහය ලබා ගන්නට හැකි බවටයි ප්‍රකාශ වෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...