HP ආයතනය මිට වසරකට පමන පෙර තම mini PC dongle ව්‍යාපෘතිය "Project Ophelia" නමින් හෙලි කර සිටින ලදි. එය තම TV හෝ monitor වෙතට HDMI හෝ MHL සබදතාවයක් ඔස්සේ සම්බන්ද කල විට භාවිතාකල හැකි ආකාරයේ උපකරනයක් වූ අතර මේ වනවිට Wyse Cloud Connect නමින් ඩොලර් 129කට වෙළඳ පොලට නිකුත්කර ඇති බවටයි වාර්ථාවන්නේ. ආයතනික මට්ටමේ වෙළඳ පොල ඉලක්ක කරගනිමින් නිකුත්ව ඇති මෙම උපාංගය ආයතනයක සේවක මහතෙකුට virtual desktops ලෙසට ලෝකයේ කොතැනක සිට උවත් භාවිතාකිරීමේ හැකියාව පවතින බවටයි වාර්ථා වන්නේ. තවද එය Citrix, Microsoft, මෙන්ම VMware virtual desktop සදහා සහය දක්වන බවටයි නිවේදනය වන්නේ.මෙම උපාංගය වඩාත් ආරක්ශිත Android 4.1 සමග ක්‍රියාත්මක වන අතර multi-core Cortex-A9 ARM processor එකකින් හා 1GB Ram මතකයක් හා 8GB flash storage හැකියාවකින් සමන්විත බවටයි සටහන් වන්නේ. මෙම අංගයට පැමිනෙන mini-USB ඔස්සේ කීබොර්ඩ් හා මවුස් සබදතාවයකට හැකිවන අතර microSD සමග ගබඩා හැකියාව වැඩිකර ගැනීමට හැකි බවටයි නිවේදනය වන්නේ. මූලිකව මෙය virtual ආකාරයට වින්ඩෝස් හෝ මැක් OS සමග සබදවීමට හැකිව පැමිනුනද ඇන්ඩ්‍රොයිඩ් සමග google play ඔස්සේ ලබා ගන්නා ඇප් භාවිතාවටද සූදානම් බවට ප්‍රකාශ වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...