2014-01-01

වඩාත් සරල සැහැල්ලු මුත් ප්‍රබල ආරක්ශක මෘදුකාංගයක්!!!!

  තොරතුරු ලෝකය වඩ වඩාත් විසල් වෙමින් ජීවිත වෙතට සමීප වෙමින් ඇත. එය හුදු විනෝදාස්වාදන භාවිතාවේසිට වෘතීය මෙන්ම පෞද්ගලික ජීවිතේද තීරනාත්මක මැදිහත් කරුවෙකු වෙමින් සිටී. මෙම වඩ වඩාත් සමීපවන තොරතුරු භාවිතාව වඩාත් ප්‍රායෝගිකව හා සුහදව පවත්වාගෙන යන්නට නම් ආරක්ශාව පිලිබද අවධානයද වැදගත් වනු ඇත. වඩ වඩාත් සංකීර්න වෙමින් ඇති පහරදීම් තාක්ශනයන් හමුවේ වඩාත් ප්‍රබල මෙන්ම වඩාත් සංවෙධී සැහැල්ලු භාවිතාවන් අවශ්‍යවීම වැඩි වැඩි යෙන් දැනෙන්නට පටන් ගෙන ඇත.
                 පහහ දැක්වෙන ආරක්ශක මෘදුකාංගය cloud-Based ආකාරයට ක්‍රියාත්මක වෙමින් වඩාත් නවීනතම හානිකර වලකන තොරතුරු වලින් සමන්විතව පැමිනෙන්නට සූදානමින් සිටින මෘදුකාංගයක් ලෙසට පිලිගැනෙන අතර තවත් ආරක්ශක මෘදුකාංගයක් සමග බොහෝ විට සහයෝගයෙන් කර‍ටුර්හු කරන්නට සමත්වන ලොව පුරා මිලියන 2ක් භාවිතාකරන්නන් අතරට පිවිස ඇති වින්ඩෝස් 8.1 දක්වා සියලුම මෙහෙයුම් පද්ධති සමග ක්‍රියාත්මක වන මෙන්ම නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසටයි පිලි ගැනෙන්නේ.
http://download.immunet.com/push/immunet/ImmunetSetup.exe

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...