නෙක ආකාර ගත් සමාජ ජාලා බොහොමයක් ඇත.ඒවා අතරින් Facebook,Google Plus, Twitter, LinkedIn, Pinterest, Instagram බෙහෙවින්ම සදහන් වන සමාජ ජාලාවන් ලෙසට පිලිගැනේ. මයික්රසොෆ්ට් සමාගමද 2011 දී පමන තම සමාජජාලාවක් හදුන්වා දෙන්නට කටයුතු කරන ලදී.එම ප්රසිද්ධ නිකුතුවත් සමග එය සො.ච්ල් ලෙසට නම් වූ අතර එය මයික්රසොෆ්ට් පර්යේක්ෂන අංශය යටතේ එන FUSE Labs වෙතින් සිදුවූ නිකුතුවක් ලෙසටයි නිවේදනය වූවේ. මෙතෙක් එම සමාජ ජාලය භාවිතාව සදහා බ්රවුසරයක් ඔස්සේ පමනක් ඉඩ තිබුනු අතර මයික්රසොෆ්ට් වෙතින් වන නිවේදයක් පවසන්නේ මේ වන විට එම සේවාව ios හා Android app ලෙසට භාවිතාකරන්නට හැකිවන බවයි.Bing යාන්ත්රනය සතුව ඇති තොරතුරු භාවිතාකරන්නන් අතර විවිධ හැඩ තල යටතේ යලි යලිත් විසුරවාලීම මූලික කරගත් අරමුනකින් ක්රියාත්මක වන මෙම සමාජ ජාලය වෙත මේ වන විට සම්බන්දව ඇති භාවිතාකරන්නන් ප්රමානය තවමත් මයික්රසොෆ්ට් සමාගම හෙලි කොට නැති වුවද නව පියවරත් සමග නව භාවිතාකරන්නන් විශාල පිරිසකගේ අවධානය එම සමාජ ජාලය වෙතට ලැබෙනු ඇති බවටයි ඔවුනගේ බලපොරොත්තුව වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...