මොසිල්ලා ෆයර් ෆොක්ස් යනු වඩාත්ම සම්පූර්න අංගයන්ගෙන් සමන්විත වෙබ් බ්‍රවුසරයක් ලෙසට පිලිගැනේ. Pop-up මෙනු බාදාකර දැමීමේ හැකියාව , ටැබ් බ්‍රවුසින් සේම ගූගල් සර්ච් පහසුව අඩංගුව පැමිනීම පමනක් නොව භාවිතාකරන්නෙකුට වඩාත් වැදගත් විය හැකි Privacy Control හැකියාව වඩාත් පහසු වෙන් සකසා ගැනීමේ හැකියාව භාවිතාකරන් නන්ගේ සිත් ගත් අංගයන් ලෙසට දැක්වේ.එයට අමතරවද ඔබගේ Online භාවිතාවන් වඩාත් කාර්යක්ශම කර ගන්නට සහය වන අංග බොහොමයකින් සමන්විත වන අතර ඒවා අතර smart location bar , Gecko platform වැනි පහසුකම් සමග වඩාත් වේගවත් මෙන්ම වඩාත් පෞද්ගලික සෙයුම් ප්‍රථිපල ගෙන ඒමේ හැකියාවද වැඩි දියුනු කර ඇති ආරක්ශක පහසුකම් ඔස්සේ ලබාගන්නට පමනක් නොව භාවිතාකරන්නාගේ රුචි අරුචිකම් සමග අමතරව එක් කරගත හැකි add-ons 5000ක් වන බවටයි පැවසෙන්නේ.මෙම සංස්කරනය එම මෘදුකාංගයේ නවීනතම සංස්කරනයයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...