මොසිල්ලා ෆයර් ෆොක්ස් යනු වඩාත්ම සම්පූර්න අංගයන්ගෙන් සමන්විත වෙබ් බ්‍රවුසරයක් ලෙසට පිලිගැනේ. Pop-up මෙනු බාදාකර දැමීමේ හැකියාව , ටැබ් බ්‍රවුසින් සේම ගූගල් සර්ච් පහසුව අඩංගුව පැමිනීම පමනක් නොව භාවිතාකරන්නෙකුට වඩාත් වැදගත් විය හැකි Privacy Control හැකියාව වඩාත් පහසු වෙන් සකසා ගැනීමේ හැකියාව භාවිතාකරන් නන්ගේ සිත් ගත් අංගයන් ලෙසට දැක්වේ.එයට අමතරවද ඔබගේ Online භාවිතාවන් වඩාත් කාර්යක්ශම කර ගන්නට සහය වන අංග බොහොමයකින් සමන්විත වන අතර ඒවා අතර smart location bar , Gecko platform වැනි පහසුකම් සමග වඩාත් වේගවත් මෙන්ම වඩාත් පෞද්ගලික සෙයුම් ප්‍රථිපල ගෙන ඒමේ හැකියාවද වැඩි දියුනු කර ඇති ආරක්ශක පහසුකම් ඔස්සේ ලබාගන්නට පමනක් නොව භාවිතාකරන්නාගේ රුචි අරුචිකම් සමග අමතරව එක් කරගත හැකි add-ons 5000ක් වන බවටයි පැවසෙන්නේ.මෙම සංස්කරනය එම මෘදුකාංගයේ නවීනතම සංස්කරනයයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...