ඔබ වෘතීයමට්ටමේ හෝ විනෝදාත්මක නැතිනම් අධ්‍යාපනික මට්ටමේ අන්තර්ජාලය භාවිතාකරන්නෙකු වූවද සාර්ථක download accelerator මෘදුකාංගයක අවශ්‍යතාවය එකසේම පවතිනු ඇත. වඩාත් වේගවත් මෙන්ම නිවැරදි බාගත කරගැනීමට සහය වන මෘදුකාංගයක් ලෙසට multi-threaded තාක්ශනය සමග එන මෙම මෘදුකාංගය ඔබ භාවිතාකරන නෙට්වර්ක් සබදතාවය කුමක් වූවත් එකසේ සාර්ථකව ඔබගේ අවශ්‍යතාවය සපුරා ලන්නට ඉදිරිපත්වනු ඇති බවටයි පොරොන්දුව වන්නේ. මිලදී ගන්නා සමාන්තර බොහෝ මෘදුකාංග රැගෙන එන පහසුකම් අඩංගුව පැමින ඇති මෙම මෘදුකාංගයේ මෙම නව සංස්කරනය හදුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම පිලිසකර කර ඇතිව නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක් ලෙසට මෙම සංස්කරනය ඔබගේ වඩාත් සිත්ගන්නා සුලු එකක් වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...