ගූගල් ආයතනය තම සෙවුම් Search page හි නව වෙනස්කම් කිහිපයක් හදුන්වා දෙමින් සිටින බවටයි වාර්ථා වන්නේ. තම Logo ව පැහැදිලි මෙන්ම පැතැලි හැඩැති බවක් ගෙනෙන ලෙසට වෙනස්කරන්නට ක්‍රියාකර ඇති අතරම එමපිටුව වෙත apps toolbox එකක්ද ගෙනෙන්නට ක්‍රියාකර ඇති බවයි හෙලිවන්නේ. තවමත් සුලු භාවිතාකරන්නන් පිරිසක වෙතට පමනක් දැක්වෙන මෙම නව පිටුව දැනට Apple's OS X ඔස්සේ ගූගල් වෙත එන්නන්ට විවෘතව ඇති බවටයි සටහන් වන්නේ.මෙම නව වෙනස ඉදිරියේදී Windows හා Linux භාවිතාවන් වෙට එනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.පෙරදී මෙම Google apps භාවිතාකිරීමේ හැකියාව Chrome start page හා windows 8 වෙතට පමනක් පහසුවී තිබුන අතර නව වෙනස සමග එම පහසුව main search page එක වෙත පැමිනීම වැඩි භාවිතාකරන්නන් පිරිසකගේ පැසසුමට හේතුවනු ඇති බවටයි පිලිගැනෙන්නේ.ගූගල් ආයතනය තවමත් තම නව වෙනස පිලිබදව නිල ප්‍රකාශයක් නිකුත්කොට නොමැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...